කාර්යය, ශක්තිය හා ක්ෂමතාවය
- කාර්යය = බලය ✕ බලයේ දිශාවට වස්තුවේ සිදු වූ විස්ථාපනය
W = F ✕ S
ඒකකය - Nm = J
W = Fcosθ ✕ S
- ශක්තිය = කාර්යය කිරීමේ හැකියාව
ඒකකය - J
යාන්ත්‍රික ශක්තිය ප්‍රධාන ආකාර 2කි.
- චාලක ශක්තිය
- විභව ශක්තිය
චාලක ශක්තිය
උත්තාරණ චාලක ශක්තිය (Ek)
- චාලක ශක්තිය
- විභව ශක්තිය
චාලක ශක්තිය
Ek = ½ mv²
m - වස්තුවේ ස්කන්ධය
V - වස්තුවේ ප්‍රවේගය
භ්‍රමණ චාලක ශක්තිය
Ekභ්‍රමණ= ½ I⍵²
I - අවස්ථිති ඝූර්ණය
⍵ - කෝණික ප්‍රවේගය
විභව ශක්තිය
ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය (Ep)
Ep = mgh
m - වස්තුවේ ස්කන්ධය
g - ගුරුත්වජ ත්වරණය
h - වස්තුවේ උස
ප්‍රත්‍යාස්ථ විභව ශක්තිය
Ep = ½ kx²
k = F/x - දුනු නියතය
x - විතතිය
ශක්ති සංස්ථිතිය
ශක්තිය මැවීමක් හෝ විනාශවීමක් සිදු නොවන අතර ශක්තිය එක් ප්‍රභේදයක සිට තවත් ප්‍රභේදයකට පරිවර්තනය වේ.
යාන්ත්‍රික ශක්ති සංස්ථිති මූලධර්මය
mgh + ½ mv² = K (නියතයක්)
- ක්ෂමතාවය (ජවය) = කාර්යය කිරීමේ ශීඝ්‍රතාවය
ක්ෂමතාවය (ජවය) = කාර්යය/ කාලය
P = W/ t
ඒකකය - Js⁻¹ = W
1kW = 1000W
1MW = 1000000W = 1000kW
1GW = 1000MW
1kW = 1000W = 1000Js⁻¹
1h(පැය) = 3600s(තත්පර)
තත්පරයට 1000J බැගින් තත්. 3600 ක දී ශක්තිය = 1000 ✕ 3600 =3600000J
1kW = 1000W = 1000Js⁻¹
1h(පැය) = 3600s(තත්පර)
තත්පරයට 1000J බැගින් තත්. 3600 ක දී ශක්තිය = 1000 ✕ 3600 =3600000J
∴1KWh = 3600000J
- ප්‍රදාන කාර්යය
- ප්‍රතිදාන කාර්යය
(යන්ත්‍රයෙන් ලබාදෙන ශක්තිය )
ඝර්ෂණය වැනි හේතු නිසා යන්ත්‍රවල ශක්තිය හානිවේ.
∴ ප්‍රතිදාන කාර්යය < ප්‍රදාන කාර්යය
- කාර්යක්ෂමතාවය = යන්ත්‍රය මගින් සිදුකළ ප්‍රයොජනවත් කාර්යය ✕ 100% එයට සැපයූ ශක්තිය
කාර්යක්ෂමතාවය = ප්‍රතිදාන ජවය ✕ 100%
ප්‍රදාන ජවය
Thanks a lot
ReplyDelete