තාප සංවහනය (Convection)
සංවහනය සිදුවීමට තරලමය මාධHයක් තිබිය යුතු ය. එනම් ද්‍රව හා වායු තුළ පමණක් සංවහනය සිදු වේ.
සංවහනය සිදුවන ආකාර 2 කි.
- ස්වභාවික සංවහනය
- කෘත සංවහනය
ස්වභාවික සංවහනය
තරලයේ කිසිදු බාහිර කැළඹවීමකින් තොරව එය වටා ස්වභාවික සංවහන ධාරා ඇතිවීමෙන් තාපය ප්‍රචාරණයවීම
figure 1 : ගිනිමැලයක් අවට උණුසුම පැතිරීම
figure 1: මුහුදු සුළo හා ගොඩ සුළo ඇතිවීම
කෘත සංවහනය
තරලය කෘතිමව කැළඹවීමෙන් ඇතිවන අංශුන්ගේ චලිතය නිසා තාපය ප්‍රචාරණය වීම
figure 3: දහඩිය දමන අවස්ථාවක දී සිරුර ඉක්මණින් සිසිල් කර ගැනීමට විදුලි පංකාවක් යොදාගැනීම
සංවහනය කෙරෙහි බලපාන සාධක
- පෘෂ්ඨ වර්ගඵලය
- පෘෂ්ඨ ස්වභාවය(රළු/සිනිදු බව )
- ගලායන තරල ප්‍රවාහයේ ශීඝ්‍රතාව(ස්වභාවික සංවහනය/කෘත සංවහනය )
- පරිසරය හා වස්තුවේ උෂ්නත්වය අතර වෙනස(අමතර උෂ්නත්වය )
තාප සංක්‍රාමණ ක්‍රම 3 https://sftadvancedlevel.blogspot.com/2019/08/o-3.html
No comments:
Post a Comment