ඝන වස්තුවල පරිමාව (Volume)
පරිමාව=හරස්කඩ වර්ගඵලය x උස
V = A✖ H
ඝනකය
පරිමාව=(ඝනකයේ එක් පැත්තක දිග)³
=හරස්කඩ වර්ගඵලය x උස
= a²✖ a=a³
ඝනකාභය
පරිමාව= හරස්කඩ වර්ගඵලය x උස
= සෘජුකෝණාස්‍රාකාර මුහුණතේ වර්ගඵලය✕ උස
= දිග✖පළල✖ උස
= l✕b✕h
සිලින්ඩරය
පරිමාව= හරස්කඩ වර්ගඵලය x උස
= වෘත්තාකාර මුහුණතේ වර්ගඵලය✕ උස
= 𝝅r²✕ h
හරස්කඩ ත්‍රිකොණාකාර ප්‍රිස්මය
පරිමාව= හරස්කඩ වර්ගඵලය x උස (දිග)
= ත්‍රිකෝණාකාර මුහුණතේ වර්ගඵලය✕ උස
= ½✖b✖h✖ l
ගෝලය
පරිමාව= 4/3 ✕𝝅r³
ආධාරකය සමචතුරස්‍රාකාර පිරමීඩය
පරිමාව = ⅓✕ ආධාරකයේ වර්ගඵලය✕ ලම්භ උස
= ⅓✕ (a²)✕ h
කේතුව
පරිමාව = ⅓✕ ආධාරකයේ වර්ගඵලය✕ ලම්භ උස
= ⅓✕ 𝝅r²✕ h
Great 👍
ReplyDelete