තාප විකිරණය (Thermal Radiation)
විද්‍යුත් චුම්බක ශක්ති ස්වරූපයෙන් තාපය ගමන් කිරීම විකිරණය යි.
විකිරණය සදහා අංශුවල සහභාගිත්වයක් නොමැත. එම නිසා විකිරණයේ දී තාපය ගමන් කිරීමට මාධ්‍යයක් අවශ්‍ය නොවේ.
figure 1: පෘථිවිය කරා සූර්යයාගෙන් තාපය සංක්‍රාමණය වීම.
figure 2: ගිනිගොඩක් අසළ සිටින විට අපට එහි උණුසුම දැනීම
තාප විකිරණය වීමේ ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන සාධක
- පෘෂ්ඨ වර්ගඵලය
- පෘෂ්ඨයේ ස්වභාවය(රළු/සිනිදු/වර්ණය )
- වස්තුවේ උෂ්නත්වය/ නිරපේක්ෂ උෂ්නත්වය
No comments:
Post a Comment